මුස්ලිම් සමාජය බියෙන් ජීවත්වෙනවා - හකීම්
මෑතකදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම්වලින් පසුව මුස්ලිම් සමාජය තනිවීමකට ලක් වී ඇති බව දැනෙන බවත් මුස්ලිම් සමාජය බියෙන් ජීවත්වන නිසා එම බිය සැක තුරන් කිරීමට ඉක්මන් පියවර ගත යුතු බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
එක්සත් ඇමරිකානු තානාපති ඇලිනා බී. ටෙප්ලිස්ට් මහත්මිය හා රවුෆ් හකීම් මහතා අතර පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.
මෙම සිදුවීම පිටුපස සිටින හස්තයන් සොයා ගැනීමට රජය වැඩි අවධානයක් යොමු කරන බවත් මීට කලින් ඇති වූ යුද්ධය සහ සිදුවීම්වලට වඩා මෙම ත්‍රස්ත ක්‍රියාව වෙනස් ආකාරයේ එකක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මද්රසා අධ්‍යාපනයට ආගමික විෂයන්වලට අමතරව ලොව පිළිබඳ පොදු විෂයන්ද ඇතුළත් කිරීමේ අවශ්‍යතාවයක් උද්ගත වී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

popular news
-
ajith Monday, 13 May 2019 04:37 PM
මුළු රටම මොවුන්ට බයේ ජීවත් වෙනවා
Reply : 0 33
Hakim Monday, 13 May 2019 04:48 PM
ඇයි යකෝ අපි බයකලාද..?
Reply : 0 18
chathuri Monday, 13 May 2019 05:50 PM
මුස්ලිම් ගෙවල්වලින්. පල්ලිවලින්. අහුවෙන කඩු බෝම්බ දැක්කම තේරෙනවා. ගොඩක්. බයවෙලා. ඉන්නේ. කියල. මේ. නාකියා වයසට. ගියාට. තේරෙන්නේ. නැත්ද. .මේජාතිය මොකාටද . ආවේ කියල. ඉන්න. බයනම් වෙන. රටකට. යන්න අවසර. තියෙනවා. යන්න, කිසිම. මුස්ලිම් රටක. බර ගන්නේ. නැහැ මුන්ව. සියලුම. යුරෝපා. රටවල් ආගමික. සියලුමදෙන. මුන්ට. අනුකම්පා කරලා. ඉන්න දෙනවා , එහෙම. දීලත් මේ සක්කිලි. ඒ. රටවලටත් ගහනවා. කියන්නේ. , මුළු. ලෝකෙටම. මුන්ගේ ආගම හිස. රදයක් , මුන් වැරදි. වැටහිමක. ඉන්නේ , අල්ලා දෙවියෝ. මේ කිසිවකුට. ආශීර්වාද කරන්නේ. නැහැ, මුන් නීති. විරෝදී දේවල්. කරපු. සේරම. බුරුතු. පිටින් හසුකරලා. දුන්න. , මක්කම වැදලා එනකොට. අල්ලා දුන්නේ තම්බියව
Reply : 0 0
නාමල් හේමවන්ද්‍ර Monday, 13 May 2019 05:52 PM
අරාබි ක්‍රමයට නැතුව ශ්‍රී ලාංකික ක්‍රමයට ජීවත් වෙන්න. එතකොට බයවෙන්න දෙයක් නෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

