මහින්ද අරලිය ගහ මන්දිරයට
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හා සාකච්ඡාවකට එක්වීම සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අරලිය ගහ මන්දිරයට පැමිණ තිබේ.
පවතින තත්ත්වය යටතේ ජනතාවට සහන ලබාදිය හැකි ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

popular news
-
Priyantha Monday, 03 June 2019 12:33 PM
සුනාමියෙන් අසරණ උනු උන්ගෙ බත් පත හොරාකාපු එකා ජනතාවට සහන සලසන්න හොයන්න අරලියගහ මන්දිරේට යනවා.ජනතාවට ආදරේට නෙවේ මේ යන්නෙ දේශපාලන වසි ගන්න.
Reply : 1 101
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

