මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යධූරයේ හා කැබිනට් මණ්ඩලය සිය ධූරයන්හි කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සිවුදෙනෙක් ඉදිරිපත් කළ ඇපෑල් ලබන 14දා විභාග කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.