බිබිල - චෙංකලාඩි මාර්ගය ජනතා අයිතියට
සංවර්ධන සඳහා සෞදි අරමුදලේ මූල්‍ය දායකත්වය යටතේ නවීකරණය කළ බිබිල - චෙංකලාඩි මාර්ගය ජනතා අයිතියට පත්කර තිබේ. මෙම මාර්ගය කිලෝමීටර් 86ක දුරකින් යුක්තය.


popular news
-
දාස Tuesday, 28 December 2021 08:13 AM
මොනනද හලෝ මේ හෙඩින් , ජනතාවගෙ සල්ලි වලින් හදන පාර ජනතාවට අයිති නැතිව වෙන මොකාටද අයිති.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

