බැස්ටියන් මාවතේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
- 30 05 2022
- 11:27
- {{hitsCtrl.values.hits}} views
- ..
කොළඹ, පිටකොටුව බැස්ටියන් මාවතේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. අවුරුදු 30ක පමණ පුද්ගලයෙක් මෙම වෙඩි වැදීමෙන් මිය ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
