බෝල 24ක් දාන්න පුළුවන් Retire වෙන්නේ නෑ
- 14 06 2021
- 10:59
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ටෙස්ට් හා එක්දින පිටියෙන් සමුගෙන තිබෙන ලසිත් මාලිංග සඳහන් කරන්නේ විස්සයි20 පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණයක් ගෙන නොමැති බවයි
රසල් ආනෝල්ඩ්, නුවණ් කුලසේකර හා පැවැති වීඩියෝ සාකච්ඡාවකදී ලසිත් මේ බව පැවැසීය.
“බෝල 24ක් දාන්න පුළුවන් එච්චරයිනේ ඕනේ. World Cup ගහන එකක් නෙමෙයි මම Retire වෙන්නේ නැහැ” යැයි ලසිත් පැවැසීය.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන එළැඹෙන ලෙජන්ඩ්ස් තරගාවලියට ක්‍රීඩා කිරීමට එක්වෙන ලෙසට නුවන් කුලසේකර හා රසල් ආනෝල්ඩ් පැවැසූ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ලසිත් මේ බව පැවැසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
