බදුල්ල මහ රෝහලේදී ඊයේ (17) කොවිඩ් 19 ආසාදිතයන් 4 දෙනෙක් (17) දා හදුනාගත් බව බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
මානසික රෝගී වාට්ටුවෙන් ආසාධිතයන් තිදෙනෙක්ද බාහිර ප්‍රතිකාර සදහා පැමිණි රෝගයෙක්ද මෙසේ හදුනාගෙන තිබේ
ඔවුන්ගේ ආසාදිතයන් සොයා විමර්ශනයක් සිදුකිරීමටද පියවරගෙන තිබේ .
බාහිර රෝගි අංශයෙන් හදුනාගෙන ඇත්තේ කොළඹ සිට අවුරුදු ගමනක් සඳහා බදුල්ලේ ඥාති නිවසකට පැමිණ සිටි අයෙක් බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
පාලිත ආරියවංශ