පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන්න පංච පුද්ගල කොමිසමක්
පාස්ක් ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තවත් කොමිසමක් පත්කර තිබේ.
අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගලක කොමිසමක් මෙසේ පත්කර තිබේ.
කොමිසයේ සෙසු සාමාජිකියන් වන්නේ,
02 නිශ්ශංක බන්දු කරුණාරත්න -අභියාචනාධිකරණ විනිසුරු
03 නිහාල් සුනිල් රාජපක්ෂ - විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු
04 අතපත්තු ලියනගේ බන්දුල කුමාර - විශ්‍රාමික මහාධිකරණ විනිසුරු
05 එම්.එම්. අධිකාරී - විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරියකි





popular news
-
කපිල Sunday, 22 September 2019 12:51 PM
මේකේ වාර්තාව දුන්නට පස්සේ ලාච්චුවක දාල තියයි පරණ කමිටු වාර්තා වගේ. සැබෑ අවශ්‍යතාවයක් තිබුනානම් මේක පත්කරන්න තිබුනේ සිද්ධිය උන ගමන්මයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

