රක්වාන, පොතුපිටිය ප්රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අත්තිවාරමක් කපමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
මෙම අනතුරින් කම්කරුවන් සිවුදෙනෙකු තුවාල ලබා ඇති අතර අතර තුවාල කරුවන් පොතුපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව දෙදෙනෙක් මියගොස් තිබේ.