කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැන නගින ගැටලු විසදා ගැනිමට මහජනතාව වෙනුවෙන් පැය 24ම ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දිමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව 1999 යන සුවසැරිය ක්ෂණික දුරකථන අංකය අමතා කොරෝනා සම්බන්ධයෙන් නවතම ගැටලු විසඳා ගත හැක.
භාෂා ත්රත්වයෙන්ම අවශ්‍ය තොරතුරු ලබාගැනිමට පහසුකම් සලසා දි ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.