දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසළ ඉදිකොට ඇති බුද්ධ ප්රතිමාවේ ඇති වළාකුළු බැම්ම කඩා ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නියෝග කොට ඇති බව පවසමින් අක්මිමන ප්ර දේශයේ මහා සංඝරත්නය ඇතුළු ප්ර දේශවාසින් පිරිසක් ඊයේ (08දා) රාත්රියේ එම ස්ථානයට පැමිණ දැඩි විරෝධය ප්රකාශ කරන්නට විය.
බුද්ධ ප්රතිමාව හෝ වළාකුළු බැම්ම කඩා ඉවත් කිරිමට ඉඩ නොදෙන බව මෙහි වැඩම කොට සිටි මහා සංඝරත්නය ඇතුළු ප්ර දේශවාසින් ප්රකාශ කළහ.
ජිනේෂ් නානායක්කාර