නව අගමැති රනිල්ට හිටපු අගමැති මහින්දගෙන් සුබ පැතුම්
- 12 05 2022
- 18:57
- {{hitsCtrl.values.hits}} views
- ..
නව අග්රාමාත්යවරයා ලෙස දිවුරුම් දුන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබේ.
හිටපු අග්රමාත්යවරයා සිය ට්විටර් ගිණුම හරහා ප්රකාශයක් කරමින් මෙසේ රනිල් වික්රමසිංහ මහතාට සුබ පැතුම් එක්කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
