දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි
දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරිමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කර තිබේ. අද (27දා) මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
popular news
-
සිරිබිරිස් Friday, 28 June 2019 06:56 AM
දුම්රිය බස්රිය අත්‍යාවශ්‍ය සේවාවන් තමයි.එහි නැවත නැවතත් අත්‍යාවශ්‍ය කිරීමක් කුමටද.මෙවැනි ආයනත සඳහා බඳවා ගැනීමේදීම සේවය අත්‍යාවශ්‍ය සේවයක් බව පත්වීම් ලිපියේද දක්වා එය නොසලකා හරින්නේ නම් සේවයෙන් පහකිරීමට හැකිවනසේ නීතිද සකස්කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

