දිවුලපිටිය ප්‍ර දේශයේ කාන්තාවට කොවිඩ් ආසාදනය වූ ආකාරය පිළිබඳව තවමත් පරීක්ෂණ කරමින් පවතින බව රජය සඳහන් කරයි.
එසේම ඇයගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් ලැබෙන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිපල මත තවදුරටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.