දකුණු කොරියාව ගෙවීගිය පැය 24 තුළ නව කොරෝනා ආසාදිතයන් 441ක් දෙනෙකු රට තුළ හඳුනාගෙන තිබේ.
මෙය මාර්තු මාසයේ සිට එරටින් වාර්තා වූ විශාලතම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව බව එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.
මේ වනවිට රට තුළ, ප්‍රධාන වශයෙන් සෝල් නගරය කේන්ද්‍ර කරගනිමින් වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා දැඩි සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද ආරම්භ කර තිබේ.