තවත් ස්පුටිනික් V එන්නත් මාත්රා මිලියන 6ක් මිලදී ගනියි
කොවිඩ් වසංගතය සඳහා භාවිත කිරීම සඳහා ස්පුටිනික් V එන්නත් මාත්රා මිලියන 6ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මීට පෙර එක් මාත්රාවක් ඩොලර් 9.95 බැගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 69.65 ක මුදලක් යටතේ එන්නත් මිලියන 07ක් මිලදී ගැනිමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව සමස්තයක් ලෙස ස්පුටිනික් වී එන්නත් මිලියන 13ක් මිලදී ගැනීමට නියමිතය.





popular news
-
Kumar Tuesday, 06 April 2021 09:20 PM
Didn't the president of Argentina get infected with Covid after Sputnik V vaccination.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

