තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා කෙරේ
- 23 04 2021
- 07:39
- {{hitsCtrl.values.hits}} views
- ..
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ ප්‍රදේශයේ නිරාවිය ග්‍රාම නිලධාරී වසම සහ වැල්ලව, නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සලකා බලා මෙම තීරණය කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

