විදුලිබල මණ්ඩලයට තෙල් ලබා නොදෙන බවට ඛනිජ තෙල් සංස්ථාවෙන් මෙතෙක් දැනුවත් කිරීමක් සිදුකර නොමැති බව විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
දින තුනක හතරකට ප්‍රමාණවත් තරම් ඉන්ධන විදුලිබල මණ්ඩලය සතුව තිබෙන බවත්, සමස්ත විදුලි ධාරිතාවෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉන්ධන මගින් නිෂ්පාදනය කර ගන්නා බවත් හෙතෙම පවසා සිටියේය.