ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට
- 24 05 2022
- 14:18
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව ත්‍රි රෝද රථ ගාස්තු ඉහළ නැංවීමට ත්‍රිරොද රථ සංගම් තීරණය කර තිබේ.
ඒ් අනුව පළමු කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් 100ක් දක්වාත් දෙවැනි කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් 80ක් දක්වාත් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
