ගෑස් නැවෙන් ගෑස් ගොඩබාන්න බැරිවෙයි - පෝලිම්වල ඉන්න එපා
- 18 05 2022
- 09:25
- {{hitsCtrl.values.hits}} views
- ..
ගෙවීම් කළ ගෑස් නැවකින් ඊයේ දිනයේදී ගෑස් ගොඩබෑමට නියමිතව තිබුණත් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එය වැළකී ගොස් තිබේ. ඒ අනුව ගෑස් බෙදා හැරීමේ කටයුතු තවදුරටත් ප්රමාද වෙයි.
ලිට්රෝ සමාගම පවසන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ජනතාව පෝලිම්වල සිටීම ඵලක් නොවන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
