www.ada.lk
2026 ඔක්තෝබර් මස 04 වන ඉරිදා
රජයට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් අද (09දා) ගෝල් ෆේස් පිටිය ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටියි. රට පුරා සෑම ප්රදේශයකින්ම පිරිස් මේ විරෝධයට එක්වෙමින් සිටින අතර තරුණයන් සහ තරුණියන් වැඩි වශයෙන් මේ සඳහා එක්වි තිබීම විශේෂත්වයකි.
ජනාධිපතිවරයා වහාම ඉවත්විය යුතුයැයි බලකරමින් පැවැත්වෙන මෙම විරෝධතාවයේ තීරණාත්මක දිනයක් ලෙස විරෝධතාකරුවෝ අද දිනය හඳුන්වති.
popular news
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
නව පනතෙන් ක්‍රිකට් පාලනය වෙනස් වෙන හැටි
ඇප ලැබුණත් රිමාන්ඩ් වුණ නාමල්
අමු කජු ලෙසින් ඔස්ට්‍රේලියාවට යැවීමට ගිය සිගරට් රේගු දැලේ
ඉන්ධන වර්ග තුනක මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd