කපුටු කාක් කාක් බැසිල් බැසිල් බැසිල් - පාර්ලිමේන්තුවේ රැව්දෙයි
- 6 04 2022
- 11:47
- {{hitsCtrl.values.hits}} views
- ..
පාර්ලිමේන්තුව තුළ විපක්ෂය විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාවක නිරත විය. මෙහිදී සජබ මන්ත්‍රීවරුන් කපුටු කාක් කාක්, බැසිල්, බැසිල්, බැසිල් ලෙස උස්හඩින් ප්‍රකාශ කළේය.
මේ අතර හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වමින් සිටින විට සභාවේ කටයුතු විනාඩි 35කට අත්හිටුවීමට කථානායකවරයා කටයුතු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
