කොවිඩ්-19 වසංගතයේ උග්‍ර අවධිය අවසන් කිරීම සඳහා 2021 පළමු වැනි කාර්තුවේදී ගෝලීය COVAX එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සූදානම් වෙයි.
ඒ අනුව එම වැඩසටහන මගින් ලෝකය පුරා එන්නත් බෙදාහැරීම සඳහා කොවිඩ්-19 එන්නත මාත්‍රා බිලියන භාගයක් ලබා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් අවධාරණය කරයි.