ඉරාජ්ට අධ්යක්ෂ තනතුරක්
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස ජනප්‍රිය කලාකරු ඉරාජ් වීරරත්න මහතා පත්කිරිමට කටයුතු කර තිබේ.
සංචාරක සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඒ පිළිබඳව දන්වමින් ඉරාජ් වීරරත්න මහතා වෙත ලිපියක්ද යොමුකර තිබේ.
එසේම අමම තනතුර භාර ගන්නේද යන්න පිළිබඳව සඳහන් කරන ලෙසත් අමාත්‍යවරයා සිය ලිපියෙන් සඳහන් කරයි.
මෙම පත්කිරීම වසරක කාලයක් සඳහා වලංගු වෙයි.

-
Champa Tuesday, 14 January 2020 06:52 PM
අපූරු මිනිහ. පහුගිය කාලයේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න වීඩියෝ පට හදපු මිනිහට සංචාරක ප්‍රවර්ධනය පිලිබඳ අධ්‍යක්ෂක තනතුරක් දීල. යූ ටර්න් යහපාලනයට විකල්පයක් නෙමෙයි යහපාලනයට ආදේශකයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

