ඉන්දියාවේ දෙවැනි නව කොරෝනා වෛරස් ආසාදිතයාත් කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ. මීට පෙරද ඉන්දියාවේ පළමු කොරෝනා වෛරස් ආසාදිතයා කේරළ ප්‍රාන්තයෙන් වාර්තා විය.
දෙවැනි ආසාදිතයාද වූහන් නගරයේ සිට පසුගිය 24 දා ඉන්දියාට පැමිණි අයෙකි. මොහුව සෞඛ්‍ය අංශ සමීපව අධීක්ෂණය කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා වෙයි.