ඉන්දියාව මාව ඝාතනය කරන්න හදනවා - ජනපති
ඉන්දියාවේ රෝ (RAW) ඔත්තු සේවය තමාව ඝාතනය කිරීමට සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ පිළිබඳව දැනුවත් වි නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ජනපතිවරයා මේ බව පවසා තිබෙන බව ඉන්දියාවේ හින්දු පුවත්සේවයට අදහස් දක්වා ඇති ප්‍රකාශකයෙක් පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ ජනපතිවරයා මෙම ප්‍රකාශය කිරීමත් සමග තමන් ඇතුළු පිරිසක් කම්පාවට පත්වූ බවයි.
ද හින්දු ඇසුරෙනි

popular news
-
sg Wednesday, 17 October 2018 12:34 PM
ඉතිහාසය පුර මෙවැනි දේවල් සිදු වී ඇත..කල්පනාවෙන් කටයුතු කල්ය්තුවේ
Reply : 0 0
Champa Wednesday, 17 October 2018 01:45 PM
හා හා එල එල. මෝඩි දන්නේ නැහැලු. මෝඩි මොකොද දන්නේ නැත්තේ?මෝඩි ලංකාව පුරාම ඔත්තු කාරයෝ වපුරලා තියෙන්නේ. අනිත් එක ඇයි 2015 ලස්සනට සාමකාමිව තිබ්බ ලංකාව දියුණු වෙන එකට ඉරිසියා කරපු ඉන්දියාවට ඕනේ විදිහට නේද මහින්දව එලෙව්වේ? ඇයි ඒ දවස්වල ලොකුවට කිව්වේ ඉන්දියාව තමයි ඒකට උදව් කලේ කියලා? දැන් වහ වෙලා. හොඳ වැඩේ. පල දෙනවා දෙන්නටම රටට කරපුවට. තව ටික දවසකින් කියයි එහෙම කිව්වේ නැහැ කියල.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

