රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
එම පනත් කෙටුම්පතේ යටි අරමුණ ඇමරිකානු ආර්ථික තීරුවට අවශ්‍ය ඉඩම් සපයා ගැනීම බව ගම්මන්පිල මහතා පවසයි. අද (04දා) මෙම පෙත්සම ගොනු කළේය.