ආර්ථිකය ගැන රනිල්ගෙන් පාර්ලිමේන්තුවට ප්රකාශයක්
- 26 05 2022
- 22:31
- {{hitsCtrl.values.hits}} views
- ..
රටේ ආර්ථික තත්ත්වය ගැන ඊළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ ප්රකාශයක් කරන බව අග්රාමාතය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව ඔහු කරන පැහැදිලි කිරීම්වලදී මේ බව පැවැසිය. එසේම චිනය ශ්රී ලංකාවට ආධාර ලබාදිමට එකඟ වි ඇති බවත් ඔහු ප්රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
