ආයෙනම් එන්න එපා - හර්ෂ වසන්තට කියයි
අමාත්‍ය වසන්ත සේනානායක මහතා ත්‍රිත්ව පිනුමක් පැන ඇති බවත් ඔහු නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට උත්සාහ නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසයි.
එසේම තම පක්ෂයට නැවතත් වසන්ත සේනානායක මහතා අවශ්‍ය නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පවා ඔහු අත්සන් කර නොමැති බවත් හර්ෂද සිල්වා මහතා පවසයි.
කෙසේ වෙතත් තමන්ට තවමත් 122ක බහුතරයක් ඇති බවත් ඔහු සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් සඳහන් කරයි.
Triple jumping disgrace Vasanatha Senanayake has not signed the affidavit of 122. So attempts by @MaithripalaS and #FakePM to say we lost one from our ranks is pure imagination. Please don’t try to beg to come back to @officialunp we@don’t want you. @RWijewardene pic.twitter.com/hDswb8hUlP
— Harsha de Silva (@HarshadeSilvaMP) November 21, 2018
popular news
-
suresh ranawaka Wednesday, 21 November 2018 05:15 PM
මෙයාට තව කියක් ගෙව්වද දන්නේ නැහැ මේ පැනීම වෙනුවෙන් .
Reply : 0 0
Champa Wednesday, 21 November 2018 05:39 PM
ගානක් හොයා ගන්න මිනිහෙක් දාන දහන් ගැට වලට අකුල් හෙලන්න යන්න එපා. ජනාධිපතිම කිව්වා මතක නැත්ද දැන් සේනානායකයල නෑ කියලා. ඒ මොකොද කිව්වා නම් ඒගොල්ලෝ සිරිසේනලා වෙලා නිසා.
Reply : 0 0
raawana Wednesday, 21 November 2018 06:11 PM
සේනානායක නමත් කනවා.
Reply : 0 0
Saththaya Wednesday, 21 November 2018 07:30 PM
අර නාමයට කල අගව්රවය නම් මිල කරන්න බැහැ , කැතම කැතය්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

