www.ada.lk
2026 අගෝස්තු මස 21 වන සිකුරාදා
පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා සහ පවතින ආණ්ඩුවට විරෝධය දක්වා මෙල්බන් Federation Square හී අද (17) පැවති විරෝධතාවට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්ව තිබේ.
මෙම විරෝධතාව සඳහා මෙල්බන් නගරය මෙන්ම ඔස්ට්‍රේලියාව පුරා සිටින ශ්‍රී ලාංකිකයන් සහභාගී වී ඇති බවත් ඔවුන් බහුතරයක් කළු පැහැති ඇඳුමින් සැරසී මෙම විරෝධතාවට එකව සිටි බවත් සඳහන්.
popular news
පුරාවිද්‍යා ඉතිහාසය වෙනස් කරන යාපහුවේ මැටි නළ
කටුනායක විවෘත කළ විශාලතම ගබඩා සංකීර්ණය
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
හිටපු අමාත්‍ය ජගත්ගේ බිරිඳ දෙවැනි මහලෙන් වැටී මරුට
හැරී හා මේගන් යළිත් එංගලන්තයට
නෙට්බෝල් කණ්ඩායමට ලෝක කුසලානයට යන පාර වැසෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd