ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රසන්න පත්වෙයි
- 18 04 2022
- 15:19
- {{hitsCtrl.values.hits}} views
- ..
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පත් කර තිබේ.
අද දින පත් කරන ලද නව කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂක සහ සංචාරක අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
