සංචරණ සිමා ඉවත් කිරිමත් සමඟ කොවිඩ් පැතිරිම යම් ආකාරයකට වැඩිවි ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.
මේ අතර දිවයින පුරා අහඹු කොවිඩ් පරික්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවිමට සෞඛ්‍ය අමාත්‍යංශය තිරණය කර තිබේ.
පුද්ගලයින් රෝහල්වලදි සහ තෝරාගත් ස්ථානවලදි ඇන්ටිජන් පරික්ෂණවලට යොමු කිරිමට කටයුතු සුදානම් කර ඇතැයිද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.