තලාහේන, මාලඹේ 8 වැනි සැතපුම් කනුව ආසන්නේ ඇති ජන නලයකින් අවුරුදු 4ක් තිස්සේ ජලය කාන්දුවන බව මාධ්‍යවේදියෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසයි. සුනන්ද දේශප්‍රිය මහතා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහෝදරයෙකුද වෙයි.