අරගල බිමේදී ගීතයක් ගැයූ රැප් ගායකයා ජීවිතක්ෂයට
- 12 04 2022
- 07:41
- {{hitsCtrl.values.hits}} views
- ..
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාව සඳහා එක්වූ රැප් ගායකයෙක් වන ෂිරාෂ් ෂිරාස් අරගල බිමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු එම ස්ථානයට එක්ව ගිතයක් ගායනා කිරීමෙන් මොහොතකට පසුව ඇඳ වැටී ඇති අතර පසුව ඔහු රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණයට හේතුව හෘදයාබාධයක් බවට තොරතුරු වාර්තා වෙයි. මේ අතර අරගලකරුවන් සිවුවැනි දිනටත් තම විරෝධතා ව්‍යාපාරය අද දිනයේදී ක්‍රියාත්මක කරමින් පවතී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
