www.ada.lk
2026 ඔක්තෝබර් මස 26 වන සඳුදා
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම හා සයිනොපෙක් සමාගම ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නැංවිමට කටයුතු කර තිබේ.
ඒ් අනුව එම සමාගම් ද්විත්වයට අයත් පිරවුම්හල්වල ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 495.00 ක් දක්වා ඉහළ යනු ඇත.
popular news
විශ්රාමික ක්ෂේත්ර නිළධාරියෙක් අත්අඩංගුවට
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
ඩේටින් ඇප් ගැන සැලකිලිමත් වෙන්න
ශිරන්තිගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි
තිරිඟු පිටි මිළ වැඩිකිරීමට හේතු සමාගම් කියයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd