උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, මධ්යම හා උතුරුමැද පළාත්වල හා ත්රිකුණාමලය දිස්ත්රික්කහේ
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්ර දේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100
ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්ය දෙපාර්තමේන්තුව පවසයි.
