අතුරු පුහුණුකරු රුමේෂ් රත්නායක
- 7 08 2019
- 17:23
- {{hitsCtrl.values.hits}} views
- පැතුම් ශ්‍රී විජේරත්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රතානයක මහතා පත්කර තිබේ.
කොළඹදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළේය.
චන්දික හතුරුසිහ මහතා ඉවත්කිරීම හේතුවෙන් හිස්වූ තනතුරට ඔහු පත්කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
