උතුරු කොළඹ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් පරිගණක ලබාදීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණනායක මහතා තීරණය කර තිබේ.
අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙම පරිගණක ලබාදීමට නියමිතව තිබේ. හෙට (02දා) මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.