යුරෝපා අධිකරණය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට තිබූ සම්බාධක ලිහිල් කිරීමත් තමිල්නාඩු දේශපාලන පක්ෂද ඉන්දියාවේ එල්.ටී.ටී.ඊ.සංවිධානයට පවතින තහනම ඉවත්කරන ලෙස ඉන්දීය මධ්‍යම රජයට බලකරමින් සිටියි.
ඒ සඳහා අලුතෙන්ම එක්වී ඇත්තේ ඩී.කේ. පක්ෂයයි. එහි නායක කේ. වීරමනී පවසන්නේ ඉන්දියාවද යුරෝපා සංගමය මෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා ඇති තහනම ඉවත්කළ යුතු බවයි.