හෙරොයින් සන්තකයේ තබාගත් සැකකරුවන් පස්දෙනෙකු ඊයේ (27දා) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය කියයි.
ඒ අනුව ගල්කිස්ස ප්රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකුත්, උඩුවර ප්රදේශයේදි සැකකරුවන් තිදෙනෙකුත් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකරුවන් අද (28දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය කියයි.