හෙරොයින් කිලෝ 85 ක් අත්අඩංගුවට
- 12 06 2014
- 09:31
- {{hitsCtrl.values.hits}} views
- . .
පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් බියගම ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 85 ක් සොයාගැනීමට සමත්ව තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු, හයිබි්රඩ් වර්ගයේ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
