හෙට (23) දිනයේ රාජ්‍ය සේවකයන්ට නිවාඩු දිනයක් නොවන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. එමෙන්ම රජයේ පාසල්ද හෙට දිනයේ විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රකාශකළේය. මේඅතර ආපදා තත්වයන් පවතින ප්‍රදේශයන් කිහිපයක පමණක් අදාළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ අනුමැතිය මත නිවාඩු ලබා දීමට විදුහල්පතිවරුන්ට බලය ලබා දී තිබේ.