විදේශීය රටක නිශ්පාදිත ජීව අත්බෝම්බ හා ජීව උණ්ඩ තොගයක් කඹුරැපිටිය ප්රදේශයේ නිවසකට දමා යමින් සිටි හිටපු යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව මාකඳුර පොලීසිය කියයි.
සැකකරැ ආපසු යමින් සිටියදී සන්ධානයේ මාතර දිස්ත්රික් අපේක්ෂකයෙක් හමුව තිබෙන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.