හිටපු මහබැංකු අධිපති අදත් කොමිසම හමුවට
- 13 03 2017
- 09:38
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා අද (13දා) දෙවන වරටත් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනපති කොමිසම හමුවේ පෙනීසිටීමට නියමිතය.
පසුගිය සිකුරාදා දිනයෙහිද ඒ මහතා ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
