හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශයක් ලබාගනිමින් සටියි.
නැවතඉදිකිරීමේ හා සංවර්ධන ඒජන්සියේ සිදුවී ඇති රුපියල් මිලියන 169ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශ ලබාගනිමින් සිටියි.
අද (13දා) පෙරවරුවේදී ඔහු විශේෂ විමර්ශන ඒකකයට කැඳවීය.