ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබ බූස්සේ කඳවුරේදී පුනරුත්ථාපනය කරන ලද කොටි සැකකරුවන් සඳහා බරවාහන පුහුණුවක් ලබාදෙන බව පොලීසිය කියයි.
එසේ පුනරුත්ථාපනය කරන ලද සැකකරුවන් 10 දෙනෙකුට ගාල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මගින් මෙම පුහුණුව ලබාදී ඇත.මේ සඳහා එක් අයෙකුට රුපියල් 52,000 වැය කළ බවද පොලීසිය කියයි.