හල්ඳුම්මුලලේ අක්කර පහක් නාය යයි
- 20 04 2015
- 10:59
- {{hitsCtrl.values.hits}} views
- . .
හල්ඳුම්මුල්ල, දම්මිනියතැන්න ප්‍රදේශයේ රබර් අක්කර පහක ප්‍රමාණයක් නාය ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. නාය යාමෙන් කිසෙවෙකු ජීවිතක්ෂයට පතව නැති බවද වාර්තාවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
