හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1583ක් වෙන් කර ඇතැයි නිවාස හා සමෘද්ධි ආමාත්‍යංශය කියයි. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර යටතේ මෙම මුදල් වෙන්වෙයි.
ප්‍රතිපාදන වලින් තිස්සමහාරාම, මුල්කිරිගල, බෙලිඅත්ත හා තංගල්ල යන ප්‍රදේශවල මාර්ග සංවර්ධනය කරන බව එම අමාත්යාජශය සඳහන් කරයි.