රුපියල් ලක්ෂ හතලිස් පහක ග්‍රෑම් 900ක් පමණ බරැති රන් කැබලි 9ක් ගුද මාර්ගයේ සඟවාගෙන සිංගප්පූරුවේ සිට පැමිණි ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තයේදී අද (25) දහවල් අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
මේ සම්බන්ධව රේගු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.