මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයොජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වු බවට ඊයේ(03) දිනයේදී නිවේදනය වීමත් සමඟ විවිධ කතාබහ මේවනවිට ඇතව තිබේ.
ඒ පිළිබඳ ජනාධිපතිවරයා නිළ නිවේදනයක් නොකිරීමත් පක්ෂ මුලස්ථානය තුළදී ප්‍රකාශයක් සිදු නොකිරීමත් ආදී කරුණු හේතුවෙන් මෙම ප්‍රකාශයෙහි නිළභාවය පිළිබඳ ගැටලු මතුව තිබේ.
තවඳ මෙම ප්‍රකාශය නිවේදනය වීමත් සමඟ මෛත්‍රී පාර්ශවයේ පුද්ගලයින් කැලඹී සිටින අතර ඇතැම් පුද්ගලයින් මෙම ප්‍රකාශය අසත්‍ය බව පවසමින් නිවේදන පවා නිකුත්කර තිබේ.
තවමත් අවිනිශ්චිත බවින් පසුවන මෙම නිවේදසනය පිළිබඳ ඉක්මණින් ජනාධිපතිවරයා නිළ ප්‍රකාශයක් සිදුකරනු ඇතිබවට මෛත්‍රී පාර්ශවය බලාපොරොත්තුවන බව මැති ඇමතිවරුන් බොහොමයක් පැවසුහ